මිල පාලනයේ නොදත් ඇත්ත | The Unknown Truth of Price Control

මිල පාලනයේ නොදත් ඇත්ත | The Unknown Truth of Price Control

"කිරිපිටි අඩු සල්ලි වලටවත් ගන්න නැත්තේ ඇයි? ගෑස් ගන්න පෝලිම ඇයි? " හැමෝම මේ දවස් වල අහන ප්‍රශ්ණයට උත්තරේ තමයි "මිල පාලනය". මිල පාලනයය කරාම පෝලිම් හැදෙන එක සහ බඩු රාක්ක හිස් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. මිල පාලන කියන්නේ ලංකාවේ අපිට අලුත් දෙයකුත් නෙමෙයි. ඒත් මිල පාලනය කරල ඇත්තටම භාණ්ඩවල මිල අඩු කරන්න පුළුවන් ද?

මිල පාලන වලින් මිල අඩු වෙයි කියල හිතුවට අන්තිමට වෙන්නේ ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම විතරයි.

මේ කතාව මිල පාලන මිත්‍යාව ගැන.
https://youtu.be/PL4ATDQAd9w

------

මේ වගේ තවත් තොරතුරු කඩිනමින් දැනගන්න අපේ social media හරහා සම්බන්ධ වන්න
Facebook - https://www.facebook.com/advocatainst...​
Facebook - https://www.facebook.com/AdvocataPlus...​
Instagram - https://www.instagram.com/advocatalk/​​​​
Twitter - https://twitter.com/advocatalk​​​​
Twitter - https://twitter.com/AdvocataPlus
Tiktok - https://www.tiktok.com/@advocatalk​​​​

අපේ සිංහල videos සඳහා Advocata Plus YouTube channel එකට subscribe කරන්න
(https://www.youtube.com/channel/UCxry...​)
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata YouTube channel එකට subscribe කරන්න
(https://www.youtube.com/channel/UCB9A...​)

මිලපාලනයේනොදත්

Post a Comment

0 Comments